ඔයාල මේක click කරොත් මට කරන උදව්වක්

trafficmonsoon

(මේම sit  1 සදාගන්නා අයුරු පලමු පිටුවේ {home} දැක්වේ)


ඔන්න පටන් ගමු එහෙනම්  $$$  හොයන්න...මුලින්ම රතුපට වෙලාතියන start suffer කියන එක click  කරන්න.

ඔන්න ඔය විදිහට page 1 load වේ.


තත්පර 20 ක් ඔය ඈඩ් එක ගියට පස්සේ ඔයට මේ වගේ එක වගේ රුප තොරන්න එනවා හරියටම තොරන්න...


ඔන්න ඔය වගේ 11 පාරක් කරලා 


නැවත back account click කරලා පෑයකට පස්සේ අයේ log වෙලා බලන්න..... මේ වගේ 0.01$  ads තියේ


ඔක්කොම දිලා තියන ඈඩ් ටික කරන්න ....සෑම ads එකක් අවසානේම captch cod එකක් තියනවා එක ගහන්න..

ඔයාට දවසට 0.2$ හොයගන්න පුලුවන්.... ඔහොම හොයලා මදිනේ... අන්න එ නිස ඔයගේ refarral ලින්ක් එක හරහා ඔයගේ යලුවො කිපයක් sit 1 ට register කරගන්න.....

ඔයගේ link හරහා register උනු කවුරුහරි 0.01$ ads එකක්click කරොත් ඔයාටත් ඉබේම 0.01$ ක් ලෑබෙනවා...

හිතන්න ඔයගේ link එක හරහා ඔයම register වෙලා ඔයම තව account 4 ක් කරොත් ලැබෙන අදයම...බලමු..

main account   -           0.01 * 15 =0.15 
         account1 -           0.01 * 15 =0.15 
         account1 -           0.01 * 15 =0.15 
         account1 -           0.01 * 15 =0.15 
         account1 -           0.01 * 15 =0.15 
                        total                               0 . 75$

main account commison
                                     0.15 *  4  =        0.6$

your daily earning       0.75+0.6  =         1.35$
your monthly earning 1.35*30    =         40.5$

                                        {40.5*130= rs .5265 }

ඔය ඔයාම තනියෙන් හොයන ප්‍රමානය ......හිතන්න ඔයගේ ලින්ක් එක හරහ අවට යලුවො කිපදෙනෙක් හදගත්තොත්......$$$$$$$

මෙන්න මේ දල  සටහනත් බලන්න කො.....
  

නියමයි නේද? ඔන්න ඔහොම තමා money හොයන්නේ ගෙදර ඉදගෙන........


(spesical -ඔබ account කිපයක් කරයි නම් email වෙන වෙනම් හදන්න...log වෙන විට ip එක මාරු කරන්න.... එකට අන්ථර්ජාල සබදතාව disconnect  කර නැවත connect කරන්න)

No comments:

Post a Comment